Seller Terms

How to Become a Seller?

  • Register & fill all the required information.
  • Team member of Weird Crowd will review the application and approve it.
  • You will receive a notification once approved and you can start selling on the platform.
  • Once order received you can check the customer details and deliver it as you agreed on the listing.

Selling Terms & Conditions

  • 10 Commission-free listings if you provide 2 approved free products (downloads)*. If a user paid via Paypal or Stripe then there will be 3.5% transaction fee added to the selling fee. This is the only fee you have to pay.
  • 5% commission fee if the above criteria not met.
    All sellers are subject to undergo the verification process
  • All sellers should comply with the Weird Crowd Selling Terms and Refunds and Returns Policy.
  • Order and Feedback manipulation (fake orders and feedbacks) are not welcome and subject to suspension of the account.
    Withdrawal available once wallet reach $10 or more and should pass 7 days order maturity period.
  • These terms and conditions are subject to change anytime and sellers will automatically obligate to new changes.

වෙළඳාම් නීති රීති 

Weird Crowd වෙබ් අඩවියේ වෙළඳාම් කරන්නේ කෙසේද?

  • පළමුව ඔබගේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකය ලබාදී ලියාපදිංචි විය යුතුය. එහිදී අසන සියලුම විස්තර ලබාදීම සිදුකල යුතුය. 
  • අපගේ කණ්ඩායමේ අයකු ඔබගේ අයදුම්පත පරික්ෂා කර එය අපගේ අඩවියේ වෙළඳාම් කිරීමට සුදුසු නම් අනුමත කරනු ඇත. 
  • ඔබගේ අයදුම්පත අනුමත කල පසු ඔබට ඒ පිලිබඳ ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත. 
  • ඉන්පසු ඔබට ඔබගේ භාණ්ඩ හා සේවා විකිණීමට වෙබ් අඩවියට එක කල හැකිය.
  • ඔබට ඇනවුමක් ලැබුණු පසු එහි සඳහන් ඇණවුම කරන්නාගේ විස්තරයට ඔබගේ භාණ්ඩය හෝ සේවාව ලබා දිය යුතුය. 

Weird Crowd හී වෙළඳාම් කිරීමේදී අනුගමනය කල යුතු නීති.

  • ඔබ නොමිලේ ලබාගත හැකි භාණ්ඩ හෝ සේවා 2ක් සපයන්නේ නම් ඔබට, අපගේ ගාස්තු රහිතව අප අඩවිය හරහා භාණ්ඩ 10ක් විකිණීමට එක් කල හැකිය.  (ඒ භාණ්ඩ 10 ඔබ කොතරම් සෙලින් කරත් අපගේ ගාස්තු අප අයකරන්නේ නැත. ) මෙලෙස සෑම නොමිලේ ලබාදෙන භාණ්ඩ හෝ සේවා 2 ටම ඔබට අපගේ ගාස්තු රහිත භාණ්ඩ 10 විකිණීමේ හැකියාව ලැබේ. (ඔබ නොමිලේ ලබාදෙන භාණ්ඩ හෝ සේවා ප්‍රමාණය 10ක් නම් ඔබට ගාස්තු රහිතව විකිණිය හැකි භාණ්ඩ හෝ සේවා ප්‍රමාණය 100කි.)*. කෙසේ වෙතත් මෙලෙස අපගේ ගාස්තු රහිතව භාණ්ඩ විකිණිය හැකි වුවත් ඔබගේ භාණ්ඩය හෝ සේවාව ලබාගන්න පුද්ගලයා Paypal හෝ බැංකු කාර්ඩ් හරහා ගෙවීම් සිදු කලොත් සෑම වෙළඳාමක් සඳහාම 3.5%  අය කිරීමට අපට සිදුවේ.
  • ඉහත ආකාරයට නොමැතිව ඔබ වෙළඳාම් කරන්නේ නම් අපගේ සේවා ගාස්තු ලෙස සෑම ඇණවුමකින්ම 5% සේවා ගාස්තුවක් ය කිරීම අප සිදු කරයි. 
  • සියලුම වෙළඳාම් සිදුකරන්නන් අපගේ වෙළඳාම් නීතිරීති සහ ඇණවුම් අවලංගු කිරීමේ, මුදල් ආපසු ලබාදීමේ නීතිරීති වලට යටත් වේ. Weird Crowd හී තීරණය අවසන් තීරණය වේ. 
  • ව්‍යාජ ඇනවුම් සහ ෆීඩ්බෑක් ලබාගැනීම සපුරා තහනම් වන අතර එලෙස සිදු කරන්නේ නම් එම ගිණුම අපගේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට අප කටයුතු කරනු ඇත. 
  • භාණ්ඩ හා සේවා විකිණීමෙන් ලැබෙන අදායම $10 සම්පූර්ණ වූ පසු ඔබට ලබාගැනීමට හැක. කෙසේ නමුත් ඔබට ඇනවුමක් ලැබී දින 7 දක්වා එම මුදල් ඔබට ලබාගැනීමට අවසර නැත. 
  • මෙම වෙළඳ නීති වෙනස්විය හැකි අතර එලෙස වෙනස්වන වෙළඳ නීති හා එකඟවීමට වෙළඳාම් කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ඔබ බැඳී සිටී.